top of page

Item List

Massco සම්මානය 2018

සැප්තැම්බර් 9, 2018 | නවතම ප්රවෘත්ති

ශ්‍රී ලංකා අපෝස්තලික නිකාය (ADC) නියෝජනය කරමින් ජාතික නියාමක V.M. රාජා දේවගැතිතුමා (ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටි නිසා) 2018 සැප්තැම්බර් මස 04 වන දින කථානායක ගරු කරු ජයසූරිය මහතා ..

Read More

ඕස්ට්‍රේලියාවේ පර්ත් හි Sunshine FM රේඩියෝ සමඟ ADC ප්‍රධාන නියාමක කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා සම්මුඛ සාකච්ඡාවක…

2019 ජනවාරි 20 | නවතම ප්රවෘත්ති

ශ්‍රී ලංකා අපෝස්තලික නිකායෙහි (ADC) ප්‍රධාන නියාමක කර්බි ද ලැනරෝල් පසුගිය දා ඕස්ට්‍රේලියාවේ පර්ත් 98.5 හි Sunshine FM රේඩියෝවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී විය. ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍ර කරගත් උපවාස ජීවිතයකට (fasted life), ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් කර්බි දේවගැතිතුමා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ඔහුගේ දින 2ක වැඩසටහන පවත්වමින් සිටියේය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර්බි දේවගැතිතුමාට "ස්වර්ණදීප" රන් සම්මානය පුද දෙන ලදී

සැප්තැම්බර් 26, 2016 | නවතම ප්රවෘත්ති

ආගමික, සමාජීය සහ පාරිසරික යන අංශ තුළින් ජාතියේ ප්‍රගමනය උදෙසා සිදු කරන ලද මෙහෙවර අගයමින් “ස්වර්ණදීප” රන් සම්මානය ගරු කර්බි ද ලැනරෝල් දේවගැතිතුමාට හිමි විය. 2016 සැප්තැම්බර් 29 වැනි දින පැවති උත්සවයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට ශ්‍රීලනිප ලේකම් කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතා, මෙම සම්මානය පිළිගන්වන ලදී.

Read More

දේවගැති ප්‍රසන්න – වත්තල ගුඩ් නිව්ස් ෆෙලෝශිප් සභාව

ජූනි 8, 2017 | නවතම ප්රවෘත්ති

දේවගැති ප්‍රසන්න ගේ වත්තල ගුඩ් නිව්ස් ෆෙලෝශිප් සභාවේ පෙර පාසැල සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටින අතරතුර වෙනත් ආගමික නායකයින් පිරිසක් පොලීසියත් සමග පැමිණ එය වහාම නවත්වන ලෙස

Read More

ප්‍රධාන නියාමකගේ පණිවිඩය

2019 අප්‍රේල් 23 | නවතම ප්රවෘත්ති

දැඩි ශෝකයකින් පසු, අප ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඉදිරියට යන ආකාරය අපගේ ජාතිය වෛරය දෙසට ගමන් කරන්නේ ද නැති ද යන වග තීරණය කරනු ඇති බැවින්, අපි අපි ගැනම සියුම් විමසිල්ලකින් සිටිය යුතුයි. ‘‘නැඟී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් අප යයි සුන් වී’’ කියන කතාව සැබෑවකි.

Read More

බිෂොප් පෝල් ටී මාරන් ජුබිලි සැමරුම

2017 අප්‍රේල් 20 | නවතම ප්රවෘත්ති

ඉන්දියානු ජාතික අපොස්තලික නිකායේ (INA) කිතුනු සභා 14000කට අධික ප්‍රමාණයක මුලසුන හොබවන අපොස්තුළු පෝල් තමිල් මාරන් බිෂොප්තුමා විසින් 2017 අප්‍රේල් 20 වන දින ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි දී INA විෂන් රිදී ජුබිලි සම්මන්ත්‍රණය (INA VISION SILVER JUBILEE CONFERENCE) පවත්වන

Read More

වර්ඩ්ස් ටු හියර් - 2017 අගෝස්තු 09 වැනි දින “ද ඩේලි නිව්ස් ”

2017 අගෝස්තු 9 | නවතම ප්රවෘත්ති

ලංකා අපෝස්තලික නිකායෙහි (ADC) ප්‍රධාන නියාමක, ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් දේවගැතිතුමා විසඳුම මත පදනම් වූ සේවයක් පිළිබඳව විශ්වාස කරන දෙවියන්ගේ මිනිසෙකි. සංඝරාජ විහාරස්ථානයේ පූජ්‍ය කොළොන්නාවේ නාරද හිමියන් සමඟ සබඳතාවක් ඇති කර ගැනීමට ඔහු පොළඹවා ඇත්තේ ඔහුගේ මෙම දැක්මයි. ඔවුන්ගේ ඉලක්කය සරලය - මරදානේ අඩු වරප්‍රසාද ලත් දරුවන්ට වඩා හොඳ ජීවිතයක් අපේක්ෂා කිරීමට සහය වීම එම ඉලක්කයයි...

Read More
bottom of page