top of page
< Back

"නව ලංකා අපෝස්තලික දියෝකීසිය ” සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි

2017 මාර්තු 04 | නවතම ප්රවෘත්ති

මොහොමඩ් ෂරිෆ් තව්ෆික් වන මම ප්‍රකාශ කර දැනුම් දෙන වග නම්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 48 යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන, නව ලංකා අපෝස්තලික දියෝකීසිය " සංස්ථාගත කිරීමේ පනත

"නව ලංකා අපෝස්තලික දියෝකීසිය ” සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි

සංස්ථාගත කරනු ලබන පනතේ ප්‍රධාන අරමුණ පහත සදහන් සාමාන්‍ය විෂයන් ගෙන් සමන්විත වේ

ඇදහිලිවන්තයින් අතර කිතුණු සහභාගිකම් සහ ක්‍රිස්තියානි මුලධර්ම ප්‍රගුණ කිරිම ප්‍රවර්ධනය, ධෛර්යමත් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම.

ඇදහිලිවන්තයින් බයිබලීය සත්‍යතාවයන් සහ කිතුණු ගොලත්වය තුළ පුහුණු කිරීම.

දෙවියන් වහන්සේ හට, සභාවට, පවුලට සහ පුජාවට සේවය සිමේ කිතුනු වගකීම පිලිබද දැනුවත් කිරීම.

bottom of page