දිනමිණ | ස්වාධීන රදගුරු සභාවේ ප්‍රධාන ලේකම් බිෂොප් කර්බ් ද ලැනරෝල්
- Jul 11, 2024
- 1 min read
Updated: Oct 28

ස්වාධීන රදගුරු සභාවේ ප්‍රධාන ලේකම් ලෙස බිෂෝප් කර්බි ද ලැනරෝල් පත්ව සිටී. ශ්‍රී ලංකාවේ ඇති දේවස්ථාන 670න් ඔබ්බට යමින් ඉන්දියාව, මැදපෙරදිග, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ආදී රටවල්වල දේවස්ථාන 11000ක් ඔස්සේ සිය ගෝලීය මෙහෙවරන් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමි වී තිබේ.
VIEW : OFFICIAL POST




Comments