ADC යනු
ශ්‍රී ලංකා අපෝස්තලික දයෝසීසය


The Presidential Media Division (PMD) featured the Apostolic Diocese of Ceylon (ADC) and our recent Pastors’ Event—a significant moment of national recognition.
This coverage by the official media division of the President of Sri Lanka affirms the credibility of our movement and its leadership under Rt. Rev. Dr. Kirby de Lanerolle. Being acknowledged by the Presidential Media Division publicly verifies our presence and impact in Sri Lanka’s spiritual and community landscape.

IN 2024, BISHOP KIRBY DE LANEROLLE WAS APPOINTED AS THE GENERAL SECRETARY OF THE IIADS AND WILL NOW COVER, OVERSEE, AND BE RESPONSIBLE FOR THE SPIRITUAL WELFARE OF OVER 11,500 CHURCHES ACROSS SOUTH ASIA, THE MIDDLE EAST, AUSTRALIA AND THE UNITED STATES. HE IS ALSO THE CO-FOUNDER OF WOWLife WORLD MINISTRIES (500+ COACH GROUPS GLOBALLY)

EXPERTISE IN COMMODITIES, RENEWABLES, LOGISTICS, AND TRANSPORT. DIRECTOR OF AWARD-WINNING EXPORT BUSINESSES AND ENERGY CONSULTANCIES HAVE CAUSED HIS BRAND TO BE FEATURED IN THE FINANCIAL TIMES OF SRI LANKA.

FEATURED IN TEDX AND THE NATIONAL GEOGRAPHIC CHANNEL (REACHING OVER 400 MILLION) FOR HIS FASTED LIFESTYLE, PIONEERED THE HEALTH MOVE OF SRI LANKA IN THE 2010'S ALONG WITH HIS WIFE FIONA WHO LEADS 'WOW MOVE' ONE OF THE LARGEST GROUP OF TRIATHLETES IN SRI LANKA (WITH GLOBAL MEMBERSHIP) TAKING PART IN MAJOR ENDURANCE EVENTS IN THE WORLD.

KIRBY HAS BEEN AWARDED THE DESHABHIMANI SR LANKAPUTHRA AWARD FOR HIS PASSIONATE ADVOCACY FOR INTER-RELIGIOUS DIALOGUE AND RELIGIOUS HARMONY BY THE LEADERS OF BUDDHIST CLERGY IN SRI LANKA. HE WAS ALSO AWARDED THE SWARNADEEPA GOLDEN AWARD (PRESENTED BY THE PRESIDENT OF SRI LANKA) , THE MASCO AWARD (PRESENTED BY THE PRESIDENT OF SRI LANKA) AND THE PRESIDENTIAL ENVIRONMENTAL AWARD.

PETER KURUVITA, AUSTRALIAN CHEF, RESTAURATEUR, AND MEDIA PERSONALITY DOES A SEGMENT ON KIRBY'S VERY OWN WAREHOUSE PROJECT

A VIDEO ON THE WAREHOUSE PROJECT: COMMUNITY CENTRE IN MARADANA, COLOMBO SRI LANKA, THAT IS HERE TO BRIDGE THE GAP. IT RUNS MANY PROGRAMS THROUGH WAREHOUSE PROJECT, EAT, LEARN, LIVE, BORDERLESS...YOU WILL FIND OUT MORE ABOUT THESE PROGRAMS IN THE VIDEO.

DISCOVER THE SIGNIFICANCE OF VOLUNTEER AWARDS, RECOGNIZING UNSUNG HEROES, EMPOWERING INDIVIDUALS, AND DRIVING CHANGE. MEET KIRBY DE LANEROLLE, A FORCE BEHIND IYV PLUS10, AND EXPLORE V AWARDS' JUDGING WITH BRAND AMBASSADORS. UNDERSTAND INCLUSIVE APPLICATIONS AND GOVERNMENT SUPPORT FOR VOLUNTEERISM. JOIN US IN CELEBRATING DIFFERENCE MAKERS. VISIT OUR SITE FOR DETAILS, IGNITE GIVING BACK, AND BUILD STRONGER COMMUNITIES.
ADC යනු / අපි ගැන
ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසය (ADC) යනු 1991 දී පිහිටුවන ලද දයොසීසයක් වන අතර, එහි අරමුණ වනුයේ නව පිබිදීමක් ඇති කරමින් බිෂොප්වරුන්ගේ පාලනය නිදහස් සභා තුළ ස්ථාපිත කිරීමයි. ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසය දැනට ශ්‍රී ලංකාව තුළ සභා 800කට අධික සංඛ්‍යාවක බිෂොප් පදවිය දරන අතර, එය ජාතික වශයෙන් විශාලතම ක්‍රිස්තියානි දයොසීසයක් ලෙස ස්ථාපිත වී ඇත.
ස්වයං පාලනයකින් යුතු, ස්වාධීන නිදහස් සභා ව්‍යාපාරය වර්ධනය වෙමින් තිබෙන සමයක, නායකත්වයේ සහ නියෝජනයේ අවශ්‍යතාව ජාතික අවශ්‍යතාවක් විය. එයට පිළියමක් ලෙස නිදහස් සභාවන්හි ප්‍රජාව සහ රජයේ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, දැනට පවතින ස්වාධීන සභා එකම සෙවණක් යටතට ගැනීමට ආරාධනා කිරීමේ පුරෝගාමී පියවර ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසය විසින් තබන ලදී.
2015 වර්ෂයේ ජූලි මාසයේ දී, එවකට සිටි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මැතිතුමාගේ අනුග්‍රහයෙන්, ජාතික වශයෙන් ඒ වන විටත් පැවති නිදහස් සභා සඳහා පළමු බිෂොප් පදවිය අපේක්ෂා කරමින්, ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසය සිය පළමු පියවර දියත් කළේය. පසුගිය වසර පුරාවටම ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසය විසින් නිදහස් සභා 150කට ආසන්න ප්‍රමාණයකට එපිස්කෝපල් සංස්කෘතියේ කොටසක් වීමට අවශ්‍ය පුහුණු කිරීම් සිදු කරමින් සිටියි. එපිස්කෝපල් පාලනයෙන් යුතු ආයතනයකින් පූජකවරුන්ට අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙන එකම දයොසීසය මෙය වේ.
ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසයෙහි දැක්මෙහි කොටසක් වනුයේ ආගමික විශ්වාස සහ ඇදහිලි ආදියෙහි සිදු වූ වෙනස් වීම් තුළ නැති වී ගිය ඇතැම් එපිස්කෝපල් සම්ප්‍රදායන් නැවත ගෙන ඒමයි. ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසය යනු ඉන්දියාවේ නිදහස් පල්ලි සඳහා එරට රජය විසින් අනුමත කරන ලද, සභා 11,500කට අධික සංඛ්‍යාවක් ඇති, විශාලතම දයොසීසය වන ඉන්දියානු ජාතික අපෝස්තලික දයොසීසයෙහි (INAD) ශ්‍රී ලංකා ශාඛාවයි. 2015 ජූලි මාසයේ ගරු පෝල් ටී මාරන් බිෂොප්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසයෙහි ප්‍රධාන නියාමක ලෙස ගරු ආචාර්ය කර්බි ද ලැනරෝල් බිෂොප්තුමාව පත් කරන ලදී. මෙම අවස්ථාවට එවකට සිටි, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ළමා කටයුතු අමාත්‍ය රෝසි සේනානායක සහ එවකට සිටි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ෆීලික්ස් පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසයෙහි මෙහෙවරහි කොටසක් වනුයේ අපොස්තුළුවරුන්, අනාගතවක්තෘවරුන්, දේවගැතිවරුන්, ගුරුවරුන් සහ එවැන්ජලිස්තවරුන් යන පංච දේවගැති ධූරයන් මත පදනම් වූ පාලන ව්‍යුහයක් පිහිටුවීමයි. මෙම පදවි පහ ස්ථාපිත නොකළහොත් එම ප්‍රදේශයේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය (The body of Christ) දුර්වල වී ක්‍රියා විරහිත වේ. එබැවින් ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසයෙහි ප්‍රධාන මෙහෙවර වන්නේ ලෝකය තුළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවරක් ලෙස පංච දේවගැති ධූරයන් හඳුනාගෙන එය නිදහස් සභා තුළ ශක්තිමත් කිරීමයි.
විසඳුම් පදනම් කර ගත් සේවයක් සහ ඇදහිලි අතර සංහිඳියාවේ මෙවලමක් ලෙස ක්‍රියා කිරීමට ද ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසය අරමුණු කරයි. ශ්‍රී ලාංකේය ජනගහනය එක් සංස්කෘතික පරාසයක් තුළ සහජීවනයෙන් ජීවත් වන විවිධ ආගම් සහ ජනවර්ගයන්ගෙන් සමන්විත වන නමුත් මෙම ජාතියේ ඉතිහාසය ආගමික හා වාර්ගික ගැටුම්වලින් විනාශ වී ඇත. ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසය තමන්ව හඳුන්වනු ලබනුයේ 'සංහිඳියාව වෙනුවෙන් වූ සේවයක්' ලෙසිණි. එසේම සිය විවිධ සමාජ වැඩසටහන් හරහා අන්තර් ආගමික සංවාද වැඩි දියුණු කරමින්, සියලු ආගම් එක්ව ජාතියට සේවය කිරීම සම්බන්ධයෙන් දැනට පවතින අඩුපාඩුව නොඑසේ නම් හිදැස පියවා ගැනීමට ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසය නිරතුරුවම අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසය තවදුරටත් අදහස් කරනුයේ, දේව සභාවන් සඳහා ඔවුන්ගේ නිලයට සුදුසු අධ්‍යාපනයක් ලබා දීමටයි. ඒ සඳහා INAD විවෘත විශ්ව විද්‍යාලය හරහා, ක්‍රිස්තියානි දේවධර්මය සහ දේවගැති ධූරය පිළිබඳ උපාධි සහ ඩිප්ලෝමා සුදුසුකම් දේශීය දේව සභාවල දේවගැතිවරුන්ට සහ දේශකයන්ට විවෘත කිරීමට කටයුතු කරයි.
ඉන්දීය ජාතික අපෝස්තලික රදගුරු දයොසීසයේ (INA) පාලනය යටතේ ඇති ජාත්‍යන්තර ස්වාධීන අපෝස්තලික රදගුරු පදවිය සිනොඩ් (IIADS) විසින් ගරු ආචාර්ය කර්බ් ද ලැනරෝල් බිෂොප්තුමාව මහා ලේකම් තනතුරට උසස් කිරීමේ නව පත්වීම තුළ දකුණු ආසියාව, මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය පුරා විසිරී ඇති දේවස්ථාන 11,000 කට අධික සංඛ්‍යාවක ආත්මික අධීක්ෂණය ඔහු හට භාර දුන්නේය.
ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසයෙහි දැක්ම
සමිඳාණන් වහන්සේගේ ආඥාවේ ඵලදායී ක්‍රියාකාරිත්වය ඉටු කිරීමට සහ රාජ්‍ය අරමුණු ඉටු කිරීමට,
ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ඥානයෙන් හා ගුණයෙන් දියුණු කිරීම සහ සූදානම් කිරීම සඳහා සේවය කිරීම.
ශ්‍රී ලංකා අපෝස්තලික දයොසීසයෙහි මෙහෙවර
-
ශ්‍රී ලංකාවේ නිදහස් සභා තුළ එපිස්කෝපල් පාලනය ශක්තිමත් කිරීම සහ නිදහස් සභා තුළ සිටින දේවගැතිවරුන්ට පහසුකම් සැලසීම, පුහුණු කිරීම සහ අධ්‍යාපනය ලබා දීම.
-
පංච දේවගැති ධූරයන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ දීමනා අනුව දේවගැතිධූරයන් සූදානම් කිරීම.
-
දේවගැතිවරුන්ගේ පදවියේ ආනුභාවය තුළින්, මහා ක්‍රිස්තියානි සංවිධානයේ කොටසක් ලෙස පිළිගැනීමට අවශ්‍ය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම.
-
ජාතිය තුළ, නිදහස් සභාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම

ADC උපාධි පිරිනැමීමේ උත්සවය 2024

ADC පාලන ව්‍යුහය
DEAN OF ADC SCHOOL
Marshal of the Air Force, Governor of the Western Province
Roshan Goonetileke
General Adult Psychiatrist specialised in Addiction Psychiatry
Dr. Lihini Gunawardana
Bishop Kirby de Lanerolle
(Chief Overseer, General Secretary, IIADS)
Pr.Fiona de Lanerolle
(Co-founder WOWLife & Warehouse Project)
MR. RYAN RAYMOND

Pr. VIMAL ATHITHAN National Overseer Head of Administration






MR. JOHANN PIERIS
PR. V. M. RAJAH National Overseer Welfare & Social Service
MR. SHANMUGA SUNDARAM
PR. M. A. N. COSTA National Overseer Development & Growth
PR. THERESE SILVA
PR. DISALI PIETERSZ National Overseer Secretary & Administrator
MR. HARISHKA SAMARANAYAKA
PR. A. L. SUSIL RANJITH National Overseer Media & Publications
MR. Aruna Fernando
PR. B. G. UPUL JANAKA
National Overseer Event Operations & Legal
pr. Ezra Moses
MR. Raj Omprasadham
Capt. Ashrof Dole
Mr. Nishan Fernandpulle
BOARD MEMBER
NATIONAL OVERSEERS AND DEPARTMENT HEADS
අප ගැන





PR. VIMAL ATHITHAN
NATIONAL OVERSEERS AND DEPARTMENT HEADS
Bishop Kirby de Lanerolle
(Chief Overseer, General Secretary, IIADS)
Pr.Fiona de Lanerolle
(Co-founder WOWLife & Warehouse Project)
MR. RYAN RAYMOND
MR. PHILIP Weeraratne
MR. JOHANN PIERIS
MR. SHANMUGA SUNDARAM
MR. Raj Omprasadham
PR. THERESE SILVA
MR. HARISHKA SAMARANAYAKA
Mr. Nishan Fernandpulle
MR. Aruna Fernando
Marshal of the Air Force, Governor of the Western Province
Roshan Goonetileke
Dr. Lihini Gunawardana



.jpg)
.jpg)















